💡 *දැනුම* 🚀




✅ කතා කියවන්න, *post*      කරන්න📖📚

✅ *App reviews, Mod apps* shear කරගන්න📱📲⚙ හදුන්වාදෙන්න.(තමන්ගේම නිර්මානය හෝ වෙනත්)

✅ එදිනෙදා ඇතිවන🤔 තාක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න විසදුමක් ලබාගන්න අන් අයට උදව් වෙන්න🤓.

✅ තාක්ෂණික , කාලීන🧐 ඕනෑම දෙයක් ගැන කතාකරන්න හදුන්වාදෙන්න (දේශපාලනය පිලිබද හැර)👍

✅ යහලුවන් ඇතිකරගන්න🤝 chat කරන්න🤟💬

✅ අධ්‍යාපනික දැනුම👨🏻‍🎓 ලබාගන්න. නොදන්නා දේ  දැනගන්න, දන්නා දේ කියාදෙන්න, 🙋🏻‍♂
එකතුවන්න අපත් සමග.😃🙏🏻🤦🏻‍♂
           
🙏🏻සමූහයට එක්වන ඔබ පිලිපදිය යුතු නීති හා රීතීන්👇🏻

🚫 අසභ්‍ය වචන,🤢 *sticers , photos , vidios , posts* , පලකිරීම සපුරා තහනම්✋ .

🚫 සමූහයට අදාල නොවන හෝ කිසිදු වදගත් කමකින් තොර *Link* පලකිරීම තහනම්✋🔗 නමුත් වැදගත්කමක් ඇති  *Link*  සදහා කිසිදු බලපෑමක් නොමැත.

🚫 මෙම සමූහය පටුමූල්‍යමය හෝ වෙනත් අරමුනු සදහා යොදාගනීම් සපුරා තහනම් වේ✋

🚫 තම *blog, group ,chanal*  එක දැනුම සමූහයේ රීතීන් හා එකග වූවත් එහි පලවන *post* එකක් පිලිබද  දිනකට    එක් අයෙකු එක් වරක් පමනක් සමූහය තුළ පලකල යුතුය.  ( වැඩි වාර ගනනක් එකම post එක ප්‍රචාරය වීම කරදරයකි)

🚫 සියලුම සාමාජිකයන් හට ගරු  කලයුතුය, සමූහය තුල සිටින සාමාජිකාවන් හට *inbox massege* කිරීමට ගොස් ඔබගේ කීර්ති නාමය හා සාමාජිකත්වය  නැතිකරගැනීමෙන් වලකින්න.🤬👉👊🏻👊🏻👊🏻😭

වරදක් වීමට ඉඩ නොතබන්න පලමු අවස්තාවේම ඔබ *remove* වනු ඇත.
හේතු කාරනා ඉදිරිපත් කිරීම නිදහසට කරුනක් නොවේ.

Whatsapp එක් group  එකක සිටින සාමජිකයන් අනෙක්  whatsapp group  එකට join වීමෙන් වලකින්න. සියල්ලන්ම් telegram හා blog එක වෙත එකතුවන්න.

දැනුම whatsapp #1👉

https://chat.whatsapp.com/Hs0zQAPRHTeJcXukB4e5Le

දැනුම whatsapp  #2👉

https://chat.whatsapp.com/HWMP1jFLZSa7pNwXf1UCng

දැනුම telegram👉

https://t.me/danuma01

දැනුම blog👉

https://danumagroup.blogspot.com/?m=1

No comments:

Post a Comment

ආදරය හා එහි විද්‍යාත්මක පසුබිම

ආදරය හා එහි විද්‍යත්මක පසුබිම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ වයස අවරුදු හයේදී, හතේදී විරුද්ධ ලිංගිකයෙකු ලඟින් යන්නවත් අකමැති කාලයක් සමහර වි...