short cut virus එකෙන් සම්පුර්ණයෙන්ම ගැලවෙන හැටි
සමහර වෙලාවට pen එකකට , memory card එකකට වගේ Files copy කරගෙන අවාම ඒ files shortcut files වෙලා තියෙනවද ?? ඔව් මේ ප්‍රශ්නෙට අනිවාර්යෙන්ම computer එකක් පාවිච්චි කරන ඕනම කෙනෙක් මුහුණ දීල ඇති ,
මොකද්ද මේ Shortcut Virus එක ? කොහොමද මේක වැඩ කරන්නේ ?
ඇත්තටම මේ Virus එකේ ජාති දෙකක් තියෙනවා,
1.Folders and Files Virus එක (folders සහා Files වලට බලපාන එක )
2. Flash drive Shortcut virus එක (සම්පුර්ණ Drive එකටම බලපාන එක )
මේ විදියේ virus නම් එක එක ඒවා තියෙනවා හැම එකෙන්ම ඉතින් වෙන්නෙ මම ඉහලින් සදහන් කරපු දේවල් දෙකෙන් එකක් තමයි , පහල දාල තියෙන්නේ මේ virus වලට උදාහරණ ටිකක්,
- Emsisoft – Trojan.VBS.TTE (B), Trojan.Generic.7206697 (B).
- ESET – VBS/Autorun.EY worm, Win32/Ramnit.A virus.
- Microsoft Security Essential – Worm:VBS/Cantix.A.
- McAfee – VBS/Autorun.worm.k virus.
- AVG – VBS/Worm.BH.
- Bitdefender – Trojan.VBS.TTE.
- ClamWin – VBS.Agent-35.
- Quickheal – VBS/Canteix.AK.
- Sophos – Troj/Agent-NXIMal/FakeAV-BW, Mal/Bundpil-LNK.
- ClamAV – W32.Trojan.Starter-2, W32.Exploit.CVE-2010_2568-1.
- Avira – W32/Sality.AB.2
- SmadAV – VBS.Serviks, Serviks.Shortcut, Ramnit.CPL and Bundpil.Shortcut.
මේ Virus වලින් කරන්නේ Folders වල, Files වල එහෙමත් නැත්නම් සම්පුර්ණ drive එකේම attributes වෙනස් කරලා Hide කරන එක ,
කොහොමද මේ virus එකෙන් ගැලවිලා flash drive එකක තියෙන දත්ත ආයේ ලබා ගන්නේ ?
පහළ download link එකේ තියෙන zip file එක download කරගෙන extract කරන්න
http://www.mediafire.com/file/a18c63t2l9r7i3d/Fixfolder+%26+Trojorm+tool.zip
(5kb) fixfolder and trojorm tool
ඊට පස්සේ Trojorm Removal Tool v1.5 කියන file එක ඔබේ flash drive එකට copy කරලා open කරන්න ,
ඊලගට අර extract කරපු file එක අතුලේ තියෙන fix folder කියන file එක ඔයාගේ flash drive එකට copy කර ගන්න, දැන් කරන්න තියෙන්නේ fixfolder කියන file එක notepad එකෙන් open කරන එක ,
මේකෙ CD DRIVE කියල තියෙන තැනට ඔයාගේ PEN එකේ DRIVE LETTER එක දෙන්න (පහළ SCREENSHOTS බලන්න )
මෙතන H අකුර තියෙන තැනට ඕගොල්ලන්ගේ pen එකේ Drive latter එක දාන්න
Drive එකේ letter එක මෙතනින් හොයා ගන්න පුළුවන්
දැන් කරන්න තියෙන්නේ මේ FILE එක SAVE කරලා RUN කරන එක
මේ කියපු ටික හරියට කරානම් SHORTCUT VIRUS එක නැති වෙලාම යන්න ඕන ඒවගේම PEN එකේ තියෙන FILES ටිකත් ආයෙත් පෙන්නන්න ගන්න ඕන ,
මේ Virus එක ආයෙ නොඑන්න වග බලා ගන්නේ කොහොමද ?
මේ virus එක ගොඩක් වෙලාවට එන්නෙ pc එකට සම්බන්ද කරන pen drives වලින් තමයි , ඒක නිසා pen එකක් open කරන්න කලින් අනිවාර්යෙන්ම පහල දාල තියෙන tool එකෙන් Scan කරන්න , ඒවගේම pen එකක් ඇතුලේ තියෙන shortcut file එකක් කවදාවත්ම open කරන්න එපා , open කරොත් තමයි මේ virus එක ඕගොල්ලන්ගේ pc එකට install වෙන්නේ ,
http://www.mediafire.com/file/chqp6fdbgbmdy17/UsbFix_9.042%282%29.exe
( 3.5 mb ) usbFix.exe
හොඳ Virus Guard එකක් ඔබේ පරිගණකයට install කරලා තියෙන එක මේ virus එක වගේම , අනිත් virus වලින් බේරිලා ඉන්නත් ඔබට ගොඩක් උදව් කරාවි.








Vires thiyena pc ekakin ee vires eka ain karanna barida...vires eka thiyena kota vires guard ekak dala ain karaganna puluwanda???bari nm ee vires eka pc eken ain karanna puluwan vidihak thiyeda??
ReplyDelete