හරි,මම දැක්ක පෝස්ට් එකක් විදිහට මේක දාල තියෙනවා.ඒකයි මම මගේ මතය ලියන්න හිතුවෙ.කාලය කියන්නෙ මෙතෙක් නිශ්චිතව විසදාගන්න බැරිවුන බැරෑරුම් සන්කලපයක්.ඒත් interstellar film එකට අනුව කාලය නතරවෙනව කියන්නෙ අපි වයසට නොයා එකම කාලයක ඉන්න එක.ඇත්තටම කිව්වොත් ඒක් පෘතුවියට සාපේක්ශව කාලය නතරවීමක්. film එකේ කාලය ගතවීම ඉතා අඩු ග්‍රහලෝකයකට යනවනෙ( පෘතුවියට සාපේක්ශව) කලුකුහරයේ බලපෑමෙන්.හරි අපි මෙහෙම හිතමු.කාලය ගමන් කිරිමේදී පෘතිවිය ඇතුලු සමස්ත ග්‍රහලොක සූර්යයා වටා බ්‍රමනය වෙනවා එ වගේම මේ වගේ තව සෞරග්‍රහ මන්ඩල මිලියන ගානක් ඇත්තටම කිව්වොත් ඔක්කොම වගෙ අපෙ චක්‍රාවාටයේ ඇතුලෙ යම් ලක්ශයක් වටා බ්‍රමනය වෙනවා.මේ වගේ තව චක්‍රාවාට බිලියන ගනනකත් ඔය සන්සිද්දිය ඔහ්මමම වෙනවා.මේ වගෙ මන්දාකිනි වල තියෙන චක්‍රාවාට මිලියන ගනන්ක් යම් ලක්ශයක් වටාඅ බ්‍රමනය වෙනමා මන්දාකිනිත් එහෙමම තමයි.දිගින් දිගටම ඔකම වෙනවා.හිතන්න දැන් කාලය නව්ත්තනවා කියන්නෙ ඉය් සියල්ලම න්වතනව කියන එක.ඒක කොපමන ශක්තුයක් යනවද??ඉතාගන්න වත් පුලුවන්න්ද??
හරි ඔය එක විදිහක්.මෙහෙමත් හිතන්න.මට මෙහෙම හිතෙනවා.කාලය සන්කල්පයක් කියල ගත්තොත්.අපෙ ළමා කාලයේ අපි මෙච්චර උස මහත නෑ.. එත් දැන් අපි වෙනස්.. ඒ වගෙ වෙනසක් මනින්න භාවිතා කරන්න අපි හදාගත්තු ඒකකයක් කාලය කියන්නෙ.. තවත් උදාහරණයක් කීවොත් අපි ත්වරණයක් කියන්නෙ ප්‍රවේග වෙනසක් සිදුවෙන්න යන සීග්‍රතාවය.. ඒ දෙක අතර වෙනස සිදුවෙන කොට ඒකට කාලයක් ගත උනා කියනවා.. ඔනෑම වෙනස් වීමට කාලයක් ගතවෙනවා.. අන්න ඒ වෙනස් වීමක් කොච්චරක් ද කියන එක මනින්න තමා කාලය තියෙන්නෙ.. ඇත්තටම මේ කිසිම දේක වෙනස් වීමක් නොතිබුනොත් එතන කාලය කියලා දෙයක් නෑ.. ඒත් වෙනස් නොවන කිසිම දෙයක් නැති නිසා හැමතැනම කාලය කියන දේ තියෙනවා. කාලය කියන දේ රදාපවතින්නෙ වෙනස් වීම මත.. කවදාහරි මේ වෙනස් වීම නැවතුනොත් එදාට කාලය නවතිනවා.. ඒ කියන්නෙ හැමදේම ගල් වෙනවා කියන එක වගෙ.. ඒත් කවදාවත් එහෙම වෙන්න බැ.. මම දකින විදියට එහෙම දෙයක් වෙන්න පුළුවන් නන් පුළුවන් කමක් තිබ්බෙ විශ්ව ය නිර්මාණය වෙන්න පෙර.. එතනදි වෙනස් වීමක් නැ.. කාලයක් නැ.. අවකාශයක් තියෙන්නත් නැතුව ඇති කියලා හිතෙනවා. මෙතන මම වෙනස් වීම කියලා අදහස් කලෙ හැමදේම කොටින්ම චලනයක් වෙද්දි එකෙ ආරම්භක පිහිටීමයි අවසාන පිහිටීමයි වෙනස් ගරීරය වර්ධනය වීම දිරාපත් වීමත් වෙනස්.සරලව ගත්තොත් ලෝකෙ හැමදේම වෙනස්
තවත් අදහසක් නම් කාලය අපි නොදන්න මානයක් වෙන්නත් පුලුවන්.එහෙම උනොත් මේ පැහැදිලි කිරීම් තවත් වෙනස් වෙනවා...අදහස් තියෙනව නම් ලියන්න

Patta post ek
ReplyDelete