ඔයාලාට ගොඩාක්ම වැදගත් වන 
keyboard "short+cut" keys,,,



●අද අපි ඔයාලට කියල දෙන්නේ ඔයාලට ගොඩාක්ම වැදගත් වන keyboard short cut keys ගැනයි.. mouse එකම use නොකර keyboard එකෙන්ම ඔයාගෙ වැඩ ටික කරගන්න ලේසි වෙන විදියට මේ shortcut keys ඔයාලට යොදාගන්න පුළුවන්.

●Alt+Page down Page එක ඉහලට ගෙන යාම.

●Alt+Esc Open කර ඇති Windows අතර මාරු වීම.

●Shift +Delete Select කරන ලද Item එක Resycle Bin එකට නොහොස් එකවර Delete කිරිම.

●F5-Active window එක Refresh කිරිම.

●Ctrl+x select කර ඇති Document එක cut කිරිම.

●Alt +Tab විවෘත කර ඇති App අතර මාරු විමට.

●Ctrl+A Window එකේ හෝ Document එකක සියලුම item select කිරිම.

●Ctrl+up arrow Curosr එක පෙර පේලිය දක්වා ගැනිම.

●Ctrl+Esc start button එක පේර පේලිය දක්වා ගැනිම.

●F10 Active app එක තුලදිම Menu bar එක Active කිරිම.

●Right Arrow දකුනු පස ඇති ඊලග මෙනු එකට යාම.

●Ctrl+Down arrow Cursor එක ඊලග පේලිය දක්වා යැවීම.

●Alt+Page up Page එක පහලට යැවිම.

●Ctrl+R Active Window එක Refresh කිරිම.

●Ctrl+f4 විවෘත කර ඇති Document එකක් close කිරිම.

●F3 File එකක් හෝ Folder එකක් Explorer එකේ Search කිරිම.

●Shift+F10 Select කරන ලද item එකට Shortcuts menu එක පෙන්විමට.

●Alt+space bar Active window එක තුල Shortcut bar එක විවෘත කිරිම.

●Alt+enter Select කරන ලද item එකක විස්තර Screen එකේ පෙන්විමට.

●Ctrl+shift+arrow keys Desktop එකේ item එකින් එක පිලිවෙලින් Select කරගෙන යාම.

●Esc ඔබ කරමින් සිටිනා දේ නවතා දැමිම හෝ එයින් ඉවත් විම.

●Ctrl+y එකවර Redo කිරිම.

●F6-App එකක විවෘත කර ඇති window hide කිරිම හෝ hide කල දෙය නැවත view කිරිම.

●Ctrl+arrow keys Start menu එක open කල පසු එහි උස ඉහල පහල දැමිම.

●Ctrl+left arrow Cursor එක පෙර වචන දක්වා ගැනිම.

●Print screen sysrqq Full display එකේ Screen shot එකක් ලබා ගැනිමට.

●Ctrl+c Select කරන ලද item එකක් copy කිරිම.

●Ctrl+v Copy කරන ලද item එකක් paste කිරිම.

●Ctrl+shift+Esc Task manager විවෘත කිරිම.

●F2-select කරන ලද දෙයක නම වෙනස් කිරිම.

●Alt+F8 Sign in screen එකේ ඔබේ password එක පෙන් විමට.

●Left arrow වම් පස ඇති ඊලග මෙනු එකට යාමට.

●Alt+F4-විවෘත කර ඇති item එකක් close කිරිම හෝ app එකක් close කිරිම.

●F4 Address bar එක file explorer හි ලැයිස්තු කිරිමට.

●Ctrl+Right arrow Cursor එක ඊලග වචනය දක්වා යැවිම.

●Ctrl+D Select කරන ලද item එකක් delete කිරිමට හා Resycle bin එක ඇතුලට යැවිම.




●ඉතින් මේ තොරතුරු ඔයාලට වැදගත් වුනානම් අපේ දැනුම-blog එකේ link එක යාලුවන්ටත් දැනගන්න share කරන්,,,,,

●ඔයාලා දන්න තව දේවල් තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්න,,,,,,!

No comments:

Post a Comment

ආදරය හා එහි විද්‍යාත්මක පසුබිම

ආදරය හා එහි විද්‍යත්මක පසුබිම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ වයස අවරුදු හයේදී, හතේදී විරුද්ධ ලිංගිකයෙකු ලඟින් යන්නවත් අකමැති කාලයක් සමහර වි...