මෘදුකාංග නැතුව අයිපී එක හංගලා ඉන්ටර්නෙට් යමු...!

අපි ඉන්ටර්නෙට් යනවා නම් කවුද කියලා හදුනා ගන්නේ ඉන්ටර්නෙට් connection එකට සම්බන්ධවෙන උපාංගවල තිබෙණ IP Address එකෙන්.

ඔයාට මේ IP එක වෙනස් කරලා පිටරටකින් ඉන්ටර්නෙට් එනවා වගේ හදාගන්න මේ Addon එකෙන් පුලූවන්. ඒ වගේම ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් IP මෘදුකාංග වලින් Security එක වැඩි වෙබ් අඩවි වලට එහෙම පිවිසෙන්න අපහසුයි. ෆේස්බුක් වෙබ් අඩවිය එයට හොද උදාහරණයක්. නමුත් මේ ඇඩොන් එකෙන් ඒ ප‍්‍රශ්නෙත් විසඳා දෙනවා ඕනෙම වෙබ් අඩවියකට කිසිදු ගැටළුවකින් තොරව වෙනත් IP  ලිපිනයක් සහිතව පිවිසෙන්න පුලුවන්. මෙම Addon එකේ නම anonymoX.

ස්ක‍්‍රීන්ශොට් එකක් බලන්න.


මෙතනින්
ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසරය සදහා ඩවුන්ලෝඩ් කරගන්න.

මෙය ක‍්‍රියා කිරීමට ෆයර්ෆොක්ස් වෙබ් බ්‍රවුසරය සදහා Greasemonkey ජාවා Adon එක අවශ්‍ය වෙනවා ඒය නැති අය මෙතනින් ගන්න. ගූගල් ක්‍රෝම් සඳහා මෙතනින් බාගන්න.

No comments:

Post a Comment

ආදරය හා එහි විද්‍යාත්මක පසුබිම

ආදරය හා එහි විද්‍යත්මක පසුබිම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ වයස අවරුදු හයේදී, හතේදී විරුද්ධ ලිංගිකයෙකු ලඟින් යන්නවත් අකමැති කාලයක් සමහර වි...