ඕනම වයිෆයි පාස්වර්ඩ් එකක් ඉක්මනින්ම බලන්න පුලුවන් ක්‍රමයක්,
{ කරලම බලන්නකෝ }
01.ඉස්සරලම මේක DOWNLOAD කරගන්නකො (එහෙම බැරිනම් Play Store එකෙන් Search කරල Download කරගන්න)
02.ඊට පස්සෙ ඒක Open කරගන්න
03.දැන් ඔයාලට පෙන්නනව නේද ඇක්ටිව් තියන කනෙක්ශන් අන්න ඒකෙන් ඔයාලට ඕන එක තෝරල පැත්තෙන් තියන ලොක් එකට Click කරන්න.එතකොට යට තියන ෆොටෝ එකෙ විදිහට ඔයාලට පෙන්නනව එතනින් Connect කියන එක තොරන්න.
04.මෙතන්දි No Root කියන එක තොරන්න
05.දැන් පෙන්නනව නේද පාස්වර්ඩ් වගයක් එකෙන් ඕනම එකක් තොරන්න.තෝරල Connect(Root) කියන එක Ok කරන්න,
06.විනාඩියකට අඩු කාලයක් මේ විදිහට Password එකට Attack කරාවි.
07.ඔන්න වැඩේ හරි ඔය තියෙන්නෙ පාස්වර්ඩ් එක,







Su
ReplyDeleteE app eka mona wged mta e app eka hoya gnna ba. Meke tiyna nma type krama app godak enwa play store eke. Hri app eka mona wged?help ekak ona oyalagen...!
ReplyDelete