ඔබගේ දුරකථනයේ ගුණාත්මක බව පහසුවෙන් බලාගන්න

IMEI අංකයෙන් ඔබගේ දුරකථනයේ ගුණාත්මක බව පහසුවෙන් බලාගන්න


*#06# ඩයල් කර IMEI නොම්බරයේ 7 හා 8 අංක පරික්ෂා කරන්න.

00 නම්
Factory Original හොදම ප්‍රමිතියෙන් යුක්තයි.

01/10/07/70/19/91 නම්
Finland වාඩා හොදයි.

02/20 නම්
UAE ගුණාත්මක බවින් අඩුයි.

13 නම්
භාවිතයට නුසුදුසුයි.

03/30 නම්
Korea සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි.

04/40 නම්
China සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි.

05/50 නම්
Brazil, USA, Finland සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි.

08/80 නම්
Germany සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි.

06/60 නම්
China, Mexico සාමාන්‍ය ගුණාත්මක බවින් යුක්තයි

1 comment:

ආදරය හා එහි විද්‍යාත්මක පසුබිම

ආදරය හා එහි විද්‍යත්මක පසුබිම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ වයස අවරුදු හයේදී, හතේදී විරුද්ධ ලිංගිකයෙකු ලඟින් යන්නවත් අකමැති කාලයක් සමහර වි...